Fast Picture Viewer වේගවත් චායාරූප සංස්කරණයට.

Fast Picture Viewer ඔයාලට ඉක්මනින්ම ඡායාරූපයක් එඩිට් කරගන්න උපකාරී වෙයි. වෙබ් පිටු සඳහා Photo එකක් ඩිසයින් කරගන්න ඔයාලට ගොඩක් පහසු මෘදුකාංගයක් විදියට හඳුන්වල දෙන්න පුළුවන්. වැඩි මෙගා බයිට් ප්‍රමාණයකුත් නැති නිසා ඔයාලට මේ සොෆ්ට්වෙයාර් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

Fast Picture Viewer සොෆ්ට්වෙයාර් එක පහලින් බාගන්නකො.
( 32bit ) එක මෙතනින් ගන්න.
( 64bit ) එක මෙතනින් ගන්න.
Title: FastPictureViewer 1.9 Build 342 (32-bit)
Filename: FastPictureViewer.msi
File size: 34.77MB (36,454,400 bytes)
Requirements: Windows XP / Vista / Windows7 / Windows8
Languages: Multiple languages
License: Commercial Trial
Author: Axel Rietschin Software Developments
www.fastpictureviewer.com
www.fastpictureviewer.com
No comments:
Post a Comment