YouTube Kids ඇප් එක බාගන්න එන්න.

YouTube Kids ඇප් එක ගැන අපි ඔයාලට කලින් කිව්ව( YouTube Kids - ළමුන් වෙනුවෙන්මයි. ) මතකයි නේද. ඉතින් අද අපි ඔයාලට මේ ඇප් එක අරන් එන්න හිතුව, මේ ඇප් එක හදල තියෙන්නේ වයස අවුරුදු 10ට වඩා අඩු දරුවන්ට තමයි. මෙහි ළමයින් සඳහාම නිර්මාණය වුනු විවිධ නාලිකා, චිත්‍රපටි වගේ දේවල් වලින් පිරිල තියෙනව.
මෙහි විශේෂ අවස්ථා කිහිපයක Screen Shot තමයි මේ.














ඉතින් මෙතනින් ගිහින් ඇප් එක බාගන්නකො.

මේ තියෙන්නේ එහි සාරාංශගත වීඩියෝවක්.
No comments:
Post a Comment