Ads Top

Aluth Hot News

Audio Editing පහසු කරන්න නියම සොෆ්ට්වෙයාර් එකක්.

        අද අපි ඔයාලට ගෙනාව ගොඩාක් වටින කියන සොෆ්ට්වෙයාර් එකක්. මේ සොෆ්ට්වෙයාර් එක තමයි සවුන්ඩ් රෙකෝඩ් කරන්න පහසු කරවන පොඩි සොෆ්ට්වෙයාර් එකක්, මේ මගින් ඔයාලට තියෙන  Recoding වැඩසටහන් සංස්කරණය කරන්නත් පුළුවන්. අනෙකුත් වැඩසටහන් වලට වඩාත් හාත්පසින් වෙනස් මේ මෘදුකාංගය ඕඩියෝ වැඩසටහන් නිපදවන්න ඉගෙනගන්න අයටත් හොඳයි. පහලින් ඇවිත් බාගන්නකො.

මෙතනින් ඇවිත් බාගන්නකො - 1.0MB විතරයි වෙන්නෙ.

Audio Editor Features

  • Sound editing functions include cut, copy, paste, delete, insert, silence, auto-trim and more
  • Audio effects include amplify, normalize, equalizer, envelope, reverb, echo, reverse and many more
  • Integrated VST plugin support gives professionals access to thousands of additional tools and effects
  • Supports almost all audio and music file formats including mp3, wav, vox, gsm, wma, au, aif, flac, real audio, ogg, aac, m4a, mid, amr, and many more
  • Batch processing allows you to apply effects and/or convert thousands of files as a single function
  • Scrub, search and bookmark audio for precise editing
  • Create bookmarks and regions to easily find, recall and assemble segments of long audio files
  • Tools include spectral analysis (FFT), speech synthesis (text-to-speech), and voice changer
  • Audio restoration features including noise reduction and click pop removal
  • Supports sample rates from 6 to 96kHz, stereo or mono, 8, 16, 24 or 32 bits
  • Works directly with MixPad Multi-Track Audio Mixer
  • Easy to use interface will have you editing in minute

No comments:

Powered by Blogger.