Ads Top

Aluth Hot News

Atari Fit වෙතින් නවතම Fitness App එකක්.


                         ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීම සඳහා ව්‍යායාමවල නිරතවීම ඉතා අවශ්‍ය වෙනවා. වර්තමානයේදි මෙම ව්‍යායාම සඳහා Smaart Phone වල සහය ලබාගෙන සිටීම බහුල වශ්යෙන් දකින්නට පුළුවන්. මේ සඳහාම නිර්මාණය වූ ඇප් ‍රැසක් ඒ වෙනුවෙන් පවතිනව. ව්‍යායාම කිරීම සමග නවතම අත්දැකීමක් ලබාදෙන Atari Fit App එක පිළිබඳවයි.අප අද කතා කරන්නේ.
                    Atari Fit, Game එකක් ලෙස හඳින්විය හැකිය. Centipede, Pong හා  Super Breakout යන Atari වීඩියෝ ක්‍රීඩාවල අංග එක් කරමින් සකස්කර ඇති මෙම ඇප් එක හරහා ඔබගේ ව්‍යායාම් කිරීම් අනුව ඔබ එක් එක් Level වලට ගෙනයාමද සිදුකරයි. එක් එක් Level එක සම්පූර්ණ කළ පසු ඔබට Conis හිමි වෙයි. මෙම ඇප් එක භාවිතයෙන් ඔබ ලබාගත් ජයග්‍රහණ Facebook හා Twitter හි Post කිරීමේ අවස්ථාවද මෙම ඇප් එක හරහා ලබා දී තිබේ. මීට අමතරව ඕනෑම Fitness App එකක් මෙනම ඔබගේ කැලරි දහනය, ඔබගේ දිවීමේ වේගය හා ධාවනයේ යෙදුණු දුර ආදී සාමාන්‍ය විස්තරද මෙම App එක Google Play Store හරහා ඔයාලට නොමිලෙම බාගන්න පුළුවන්. පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් බාගන්නකො.




https://play.google.com/store/apps/details?id=com.atari.mobile.atarifit&rdid=com.atari.mobile.atarifit&rdot=1&feature=md

https://itunes.apple.com/us/app/atari-fit/id952768302?mt=8&ign-mpt=uo%3D4

No comments:

Powered by Blogger.