Ads Top

Aluth Hot News

ඇපල් වොච්හි ආයු කාලය කෙටිවෙයි.

     ඇපල් සමාගම විසින් නිකුත් කරන ලද ස්මාට්වොච් වෙළඳ පොලට පැමිණ වැඩිකල් මත්තෙන් Vector Smartwatch නමින් ස්මාර්ට් වොච් උපාංගයක් වෙළඳ පොළට පැමිණීමට නියමිත වෙලා තියෙනවා ඇපල් සමග තරග කිරීමට සැරසෙන මෙහි විශේෂත්වය වෙන්නේ බැටරි කාලය දින 30ක් දක්වා දිගු වීමයි. තවද මෙහි අතුරු මුහුණත වෙනස් කළ හැකි වෙයි. ලූනා හා මේර්ඩියන් ලෙස ආකාර දෙකකින් යුත් මෙහි ලූනා සංස්කරණය ඩොලර් 349කින්ද, මෙරිඩියන් සංස්කරණය ඩොලර් 199කින්ද මිල වෙනවා.



No comments:

Powered by Blogger.