Ads Top

Aluth Hot News

Android වල නවතම විශේෂාංගය.

             ඔබගේ ජංගම උපාංගය Lock නොකර ඔබගේ සාක්කුවට දමා ගත් අවස්ථාවක ඒ හරහා ඉබේම යම් අංකයකට ඇමතුමක් යාමේ හැකියාවක් ඇත. ඔබ කොතෙකුත් එවන් අවස්ථා අත්විඳීමට ඇත. Android වෙත එක් කර තිබෙන නව විශේෂාංගය මෙම ගැටළුව යම්කිසි පිළියමක් ලබාදෙයි.
    On - Body Detection ලෙස නම් කර ඇති මෙම විශේෂාංගය හරහා ජංගම උපාංගයේ Accelrometer එක භාවිතා කර එය ඔබගේ අතෙහි නොතිබෙන අවස්ථා හඳුනා ගනියි. එනම්, ඔබ ජංගම උපාංගය ඔබගේ සාක්කුවේ බාහාගත් විට එය ඉබේම Lock නොකර මේසයක් මත තමා ගිය අවස්ථාවක වුවද මෙම විශේෂාංගය හරහා එය ඉබේම Lock කිරීම සිදු කරයි. මේ නිසා එවැනි අවස්ථාවක ඔබගේ Smartphone එක වෙනත් අයෙකු භාවිත කිරීම පිළිබඳව වදවීමේ අවශ්‍යතාවක් නොමැත. මේ වනවිට බොහොමයක් Nexus උපාංගවල මේ විශේෂාංගය දැකගත හැකිය. මේ තොරතුරු වාර්තා වන විදියටනම් ඉදිරීයේදී අනෙකුත් උපාංගවලටද මෙම විශේෂාංගය එක් කිරීමට Google සමාගම සූදානම්ව සිටියි.

No comments:

Powered by Blogger.