Ads Top

Aluth Hot News

Get support and tips with Device Assist - Nexus Help


               ගූගල් සමාගම නිපදවන මෙම ඩිවයිස් ඇසිස්ට් උපාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ්  උපාංගය සම්බන්ධයෙන් ඔයාලට ඇති අපහසුතා මගහරවා ගැනීමට මගඟු සේවාවක් සපයනු ඇත. ඔයාලගෙ උපාංගය ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් V 5. මෙහෙයුම් පද්ධති සංස්කරණයෙන් ධාවනය් වේ නම්, ගිවයිස් ඇසිස්ට් කියන්නේ ඒවගෙ ඕනිම උපාංගයක තියෙන්න ඕනි ඇප් එකක් බවට සහතික විය හැකි යෙදුමකි.




                         ඔයාලගෙ උපාංග හෝ අන්තර්ජාලය සමග සම්බන්ධවීමේදී ඉස්මතුවන අර්බුද සහ ජී එස් පී හෝ බැටරි ජවය  සම්බන්ධ අර්බුදවලට මෙම යෙදුම උපදෙස් සපයනු ඇත. එසේම ඔබට ඔබගේ උපාංගයේ තොරතුරු ගූගල් වෙත සෘජුව යැවීමෙන්ද ඊට සරිලන විසඳුම ලබාගත හැක. ඔයාලගෙ බැටරි ජවය දිගුකල් රැකගත හැකිලෙස උපාංගය සකසා ගන්නේ කෙසේද යන්න හා ඔබගේ අවශ්‍යතාවන්ට සරලම විසඳුම් ගෙවිස් ඇසිස්ට් සපයනු ඇත. මෙය ගූගල් විසින්ම හිමි වූ යෙදුමක් වීමත්, මේ හරහා සියුම් කාරණා සම්බන්ධයෙන් පවා ඔබගේ අවධානය යොමු කරවමින් උපාංගයෙන් ලබාගත යුතු සියලු ප්‍රයෝජනය ඔයාලට මෙමගින් සමීප කරනු ඇත.

 


ඇප් එක බාගන්න මෙතනින් එන්න.


No comments:

Powered by Blogger.