Ads Top

Aluth Hot News

How To Dump ( Get ) Google Chrome Password !

 

කොහොමද යාලුවනේ.අද වටිනා Tool එකක් අරගෙන අවා.
අද මම දෙන්න යන්නේ Google Chrome එකේ save වෙලා තියන password ඔක්කොම එක පාරින්ම බලාගන්න විදිහක්.
මේකේ වටිනාකම තේරෙන්න ඔය මෙහෙම හිතන්නකෝ ඔයා යාලුවෙක් ගේ ගෙදර ගිහිල්ලා ඉද්දි එය pc එක on කරලා එයා කොහේ හරි ගියොත් Google Chrome save වෙලා තියන password ටික මේ සොෆ්ට්වෙයා එක open කරපු ගමන් බලාගන්න පුළුවන්.Google Chrome එකෙන් ම බලාගන්න දන්න අයත් ඉන්නවා ඇති එත් PC එකට password එකක් දලතිබොත් එක හරියන්නේ නැ නේ.
ඔන්න මේකේ Screenshot එකක් බලලා ඉන්නකෝ.මේක හදල තියෙන්නේ CMD වලින්. 
 ඔන්න පහල ලින්කුවෙන් Tool එක Download කරගන්න.


No comments:

Powered by Blogger.