ෆොටෝ Edit කරන්න නියම Free සොෆ්ට්වෙයා එකක්.
ඔයාලා
ෆෝන් එකෙන් , Digital කැමරා වලින් ගන්න ෆොටෝ එක එක වර්ණ සහ හැඩතල දාලා
සුපිරි විදියට හදාගන්න නොමිලේ දෙන මෘදුකාංගයක් හදුන්වා දෙනවා.
මෘදුකාංගයේ නම : Ashampoo Photo Commander
මේක ඇවිල්ලා ෆොටෝ ශොප් මෘදුකාංගය වගේ නම් නෙවෙයි හරිම ලේසියෙන් ඕනෙම කෙනෙක්ට ඉක්මනින් ෆොටෝ හදාගන්න පුලුවන්. ස්මාර්ට් ෆෝන් වල තියෙන photo Editing Apps එකක් වගේ ෆොටෝ එක open කරා අවශ්‍යය Effect , Colour Balance , photo size ආදී අපිට නිතර කර ගන්න ඕනෙ වෙන වෙනස් කම් කරගන්න පුලුවන්.
මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න.
No comments:
Post a Comment