VLC ප්ලේයර් එකේ ප්‍රයෝජනවත් වැඩක්.
මේක ඇවිල්ලා VLC video ප්ලයෙර් එක බාවිතා කරන අයට ගොඩාක් ප්‍රයෝජනවත් වන වැඩක්.

හිතන්න ඔයා ෆිල්ම් එකක් බලන අතරේ එක පාරට වීඩියෝ ප්ලේයර් එක close වෙනවා ඔයාගේ අතින් හෝ පරිගණකය stuck වීමකින්.
අන්න දැන් ඉතින් ආපහු වීඩ්යෝ එක Play කරලා අර අවසන් වරට බලපු තැන අපි බලලා play කරන්න එපැයි. අන්න ඒක ඔයාට Auto ම save වෙන විදියට හදන්න ක්‍රමය තමයි අපි කියලා දෙන්නේ.
මේකෙදි කරන්න ඕන "Srpos" කියන VLC Plugin එක Install කර ගන්න එක විතරයි.
වින්ඩොස් පවිච්චි කරන අය මෙන්න මේ plugin එක install කර ගන්න.
වින්ඩොස් පවිච්චි කරන අය මෙන්න මේ plugin එක install කර ගන්න.
ඊට පස්සෙ ,
1.Start VLC player
2.Open preferences window (menu Tools->Preferences)
3.Select 'All' in 'Show settings'
4.Open Control interfaces panel (Interface->Control interfaces)
5.Check 'Save/restore position of the last played files' checkbox.
6.Click 'Save' button.
7.Restart VLC player.
player එක ගන්න ඕනෙ අය මෙතනින් ගන්න.
No comments:
Post a Comment