Ads Top

Aluth Hot News

Anazaon Android App එක අලුත් වෙයි.




Amazon Anaroid App එකෙහි  5.1  සංස්කරණය පාරිභෝගිකයින් වෙත නිකුත් කිරීමට Amazon සමාගම පසුගියදා කටයුතු කළේය. නව සංස්කරණයත් සමග Voice Search කිරීමේ හැකියාව App එකට ලබා දීමට Amazon සමාගම එහිදී කටයුතු කර තිබේ. මෙම පහසුකම ලබා ගැනීම සඳහා Search  Bar එකට  යටින් තිබෙන Voice නම් Button එක Tap කළ යුතුය. ඉදිරියේදී ඔබ කරන Voice Search වඩා වේගවත් කිරීම සඳහා ඔබ පවසන දෙය පටිගත කර තාබාගත යුතුය. නමුත් ඔබට අවශ්‍ය නම් එම පටිගත කිරීම් Delete  කර දැමීමටද පුළුවන.


මීට අමතරව Credit Card Scanning පහසුකමද App එකට එක් කර  තිබේ. මෙහිදී ඔබ කළ යුත්තේ ඔබගේ Credit Card එක  ඔබගේ ජංගම උපාංගයේ කැමරාව භාවිතා කර Scan කිරීමයි. මේ අයුරින් ඔබගේ Credit Card එකහි  තොරතුරු ඔබගේ Amazon Account එක වෙත අතුළත් කල හැක.. මේ නව කැපී පෙනෙන  වෙනස්කම්වලට අමතර නව සංස්කරණය සමග අතුරු මුහුණතෙහි යම් යම් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ද Amazon සමාගම  මෙහිදී කටයුතු කර තිබේ.








  App එක මෙතනින් ගන්නකො.




No comments:

Powered by Blogger.