Samsung අබිබවා Apple ඉදිරියට.

කො රියාව තුළ වසර ගණනාවක් අණසක පතුරවමින් තිබූ Samsung සමාගම ඇපල් අයිෆෝන් 6 හා 6 ප්ලස් ස්මාර්ට් ජංගම දුරකථන මාදිලි ද්විත්වය පැනිණීමත් සමග පසුබෑමක් දක්නට ලැබිණි. Samsung සමගමේ නවතම විශාල ටැබ්ලට් ස්මාර්ට් දුරකථනය වන Galaxy Note 4 හා Galaxy S5 මාදිලිවලට වඩා කොරියාව තුළ ඇපල් අයිෆෝන් 6 හ 6 ප්ලස් විකිණී තිබේ. ඇපල් අයිෆෝන් 6 හ 6ප්ලස් පැමිනීමට පෙරදිම කොරියාව විසින් සිදු කර තිබූ පෙර ඇණවුම් ප්‍රමාණය 100,000වන අතර Galaxy Note 4 සිදුකර තිබූ පෙර ඇණවුම් ප්‍රමාණය 30,000කි.
No comments:
Post a Comment