Ads Top

Aluth Hot News

බඳ පටියෙන් ස්කූටර් පදින්න.









                    කිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් උපාංග දෙකක සංකලනයකින් යුත් අපූර්වතා නිර්මාණයක අත්දැකීමක් තව නොබෝ කාලයක්න් තරුණ තරුණියන් වෙත ලැබෙනු ඇත. මේක ඇවිත් බඳ පටියක්, තවත් වෙලාවකදි මේක ස්කූටරයක් වගේ පැදගෙන යාමේ හැකියාවත් පවතිනවා. සාමාන්‍ය ස්කූටරයක ප්‍රමාණයක් ගන්නා මෙය නිර්මාණශීලීත්වයේ අපූර්වතම සංධිස්ථානයක් ලෙස සලකන්න පුළුවන්.


















මෙම බඳ ස්කූටරය එකතැන කරකැවිය හැකිවීම මෙහි තියෙන අවාසියක් වුවද එය සැබවින්ම මෙම නිර්මාණයෙ වාසිය අනුව සිදුවූවක් බව  මෙහි නිෂ්පාදකයෝ පවසන්නේ.



මෙය පැදගෙන ගොස් නැවැත්වීමට අපහසුතා ඇති නොවේ, තවමත් නිශ්චි මිලක් මේ සඳහා නියම කර නොමැත.




















" පොදු ප්‍රවාහන සේවය  සමග සසඳන විට මෙය මාර්ගයේ පසෙකින් ගමන් ගන්නා බැවින්ද තමන්ගේ ශරීරයේ ඉඩප්‍රමාණය ඇතුළත පිහිටන නිසාත මෙම බඳ ස්කූටරය තමන්ගේ ජීවිත ආරක්ෂාවට බේහෙවින් බලපාන බව "  ' ඇඩම් ටූරුක් ' පවසයි.



පහතට එල්ලා වැටෙන කලිසම් සඳහා බඳ පට්යක් ලෙස, සංචාරයන්හි මෙන්ම එදිනෙදා වැඩකටයුතු කිරීමේදී ද පැලඳ යා හැකි බව මෙහි නිර්මාණකරුවෝ පවසති.





මෙම බෙල්ට් ස්කූටරයේ පසුපස ඇති රෝදය මගින් මෙය පාලනය කිරීම සිදුවෙයි. හැරවීම ආදි චලන කටයුතු කිරීමට පහසු රෝදය පාදය මගින් පාලනය කිරීම සිදුකරයි.



https://www.behance.net/gallery/11186327/Belt-scooter-Degree-Project-2013
හගේරියානු ජාතික ඇඩම් ටූරුක් විසින් නිපදවා ඇත



ඇඩම් ටූරුක් විසින් මෙහි විද්‍යුතයෙන් ගමන් ගන්නා ස්කූටරයක් නිපදවීමට බලාපොරොත්තු වෙයි.

No comments:

Powered by Blogger.