Ads Top

Aluth Hot News

ඇන්ඩ්‍රොයිඩ් ගැන දන්න සිංහලෙන් ඉගෙන ගන්න.






                                   බොහෝ දෙනා ඇන්ඩ්‍රොයිඩ්  මගින් බලගැන්වෙන ස්මාර්ට්ෆෝන් භාවිතා කරයි. එහෙත් සැලකිය යුතු පිරිසක් ස්මාර්ට්ෆෝනයේ භාවිතයට සහ එය සතු උපයෝගීතාවය මෙන්ම හැසිරවීමද හරිහැටි නොදැන කටයුතු කරවා.

          මේ එම අර්බුදයට සාර්ථක විසඳුමක් ලෙස Softimage Innovations ආයතනය විසින් නිමවා ඇති මෙම " ඇන්ඩ්‍රොයිඩ් අත්පොත " නම් ඇප් එකෑඩ්‍රොයිඩ් සතු සියලු මූලික විශේෂාංග ඔබ වෙත සිංහලෙන් පහදා දෙනවා. එසේම ඔබ, ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් ෆෝනය බලගන්වන අවස්ථාවේ සිට එතැනින් ඉදිරියට හමුවන සියලු ක්‍රියාන්විත රූප පිළිබඳව මෙහි පැහදිලි කර දී තිබෙනවා. එසේම ඔබ දන්නා දේ හැර, නොදන්නා දේ පහැදිලිකර ගැනීමට හැකි වනවා වගේම මෙහි ප්‍රධාන මෙනුවක් සකසා තිබෙනවා. මේ වෙනුවෙන් දැනට හොඳ පරිශීලක ප්‍රසාදයක් ඇති අතර, ඉහළ භාගත කිරීම් ප්‍රමාණයක්ද වාර්තා කර තිබෙනවා.













 

 ඇප් එක මෙතනින් ගන්නකෝ.

https://play.google.com/store/apps/details?id=com.droidblaster.codebooksrilanka&hl=en



No comments:

Powered by Blogger.