Ads Top

Aluth Hot News

Hello SMS පහසුවෙන්ම කෙටි පණිවිඩ යවන්න.

                                    



             Hello SMS යනු  වැඩි දෙයක් සටහන් කරන්න ඕනි දෙයක්නම් නෙවෙයිනේ. ඒකට මුල්ම හේතුව තමයි  Hello SMS  දැනට ඔබ භාවිතා කරන තාක්ෂණයත් එක්ක කෙටි පනිවිඩ කරණයේ තවත් දිනුමක් නිසා. මෙය අතුරු මුහුණත් සහ නිර්මාණාත්මක චින්තනය හරහා එම කෙටි පණිවුඩ කරණය නව දිගුවකට ගෙන ගොස් ඇත.

මේ හරහා ඔබට Chat Groups අවශ්‍ය පරිදි සකසා ගැනීමට හැකි සේම, පළමුවරට එක් SMS ගිණුමක් සඳහා  Tab එකක් වෙන්කර ගැනීමටද හැකියාව ඇත. ඒ අනුව එක් ස්පර්ශයකින් ඔබට චැට් ගොනු හරහා මාරු විය  හැක. මෙය අවුල් වියවුල් වලින් තොර පැහැදිලි දර්ශනයක් ලබා දෙන අතර, Inbox එකක් නොතිබීම ද මෙම සරලත්වයට මූලික හේතුවක් වෙන්වා. මේ ඇප් සම්බන්ධයෙන් ඉතා හොඳ විචාරයක් Engadget , Calt Of Android හා Life Hacker වැනි ප්‍රධාන පෙළේ තාක්ෂණික අඩවි මගින් ඉදිරිපත් කර ඇත.









ඇප් එක මෙතනින් ගන්නකෝ.

https://play.google.com/store/apps/details?id=com.hellotext.hello&hl=en

No comments:

Powered by Blogger.