තිර දෙකකින් සමන්විත වුනු Yotaphone 2 ලබන මාසයේදී නිකුත්වනු ඇතැයි බොහෝ දෙනෙක් මත පල කරන්නේ. සම්පූර්ණ ස්පර්ශක තිර දෙකකින් යුක්ත වෙනවා. මෙම ස්මාර්ට් ජංගම දුරකථනය SMS, Email, Call වැනි මුලික කොටස් වලට අමතරව වෙනත් විශේෂාංග වලින් යුක්තයි කියල තමයි දැනටනම් දැනගන්න ලැබෙන්නේ.
තිර දෙකේ ජංගම දුරකතනය.
Reviewed by
Unknown
on
2:18 PM
Rating:
5
No comments:
Post a Comment