Ads Top

Aluth Hot News

Dash Clock Widget - සියල්ලම පහසුවෙන් කර ගන්න.









                                            බැලූ බැල්මට අවැදගත් ලෙස පෙනුණත් Personalization ඇප් එක යනු ගොඩාක් වැදගත් කාර්යයන් ලේසි කරවන ඇප් එකක්. ඒ මගින් ඔයාලගෙ ස්මාට්ෆෝනයේ හෝ ටැබ්ලටයේ ප්ව්නුම වෙනස් කරන්වා වගේම ඒ හරහා ඔයාලට දැන ගැනීමට අවැසි තොරතුරු වඩා පහැදිලිව සහ අපහසු නොවන ආකාරයෙන් දැන ගැනීමට ද පුළුවන්.

                                       මේ ආකාරයට ස්මාට්ෆෝනයට ගැළපෙන මොබයිල් ඇප් එකක් ලෙස Dash Clock Widget දැක්වන්න පුළුවන්. Dash Clock විජෙට්‍ටුව ඔබගේ සිමාර්ට්ෆෝනයේ මුල් පි‍ටුවේ සිට , Look Screen හිඳ දැක්විය හැකි විජෙට්‍ටුවක්ය. මේ වෙත බොහෝ යෙදුම් අමතරව එක්කළ හැකි අතර, ඒ අතර බැටරියේ බලය මෙතෙක් බටරිය මගින් ධාවනය වුන කාලය, තව කොතෙක් වෙලා භාවිත කළ හැකිද, බැටරියේ උෂ්ණත්වය ආදියද දක්වයි. එසේම කාලගුණය, එලාම්, පැමිණි නොකියූ කෙටි පණිවුඅඩ, පිළිතුරු නොදුන් දුරකථන ඇමතුම් ද ඒ අතර වෙයි. මීට අමතරව තවත් බොහෝ වැඩසටහන් ඔබට රිසිසේ මෙයට එක්කර ගත හැකිය. ප්‍රධාන වශයෙන් මෙහි දක්වන පැහැදිලි ඩිජිටල් ඔරලෝසුව සහ අවශ්‍ය පරිදි පෙනුම සකසා ගත හැකිය. මෙහි තියෙන අතුරු මුහුනටහ අගය වැඩි කරයි. ඔයාලට පැමිණි නව විද්‍යුත් ලිපිද මේ හරහා දැකගත හැකිය.

   උපාංගයේ
Look Screen හීද ක්‍රියාතමක වනසේ මෙ ඇප් එක සකසා ගන්න පුළුවන්. ඒයද ඔයාලගෙ කාලය ඉතිරි කරන්නට උදව්වක් වෙනවා.







ඇප් එක මෙතනින් ගන්නකෝ.

https://play.google.com/store/apps/details?id=net.nurik.roman.dashclock&hl=en

No comments:

Powered by Blogger.