Ads Top

Aluth Hot News

කරදරයක් නැතිව ගනන් හදන්න.



  






                          බට ගණිත ගැටළුවක් විසඳා ගැනීමට අවශ්‍ය වුනු වෙලාවට ඒ සඳහා ඔබේ ස්මාට්ෆෝනයේ කැල්කියුලේටරය භාවිත කළ හැකි බව අමුතුවෙන් කිවයුතු නැත. කෙසේ නමුත් කැල්කියුලේටරය භාවිත කිරීමේදී ඔබ විසින් විශාල වැඩ කොටසක් කළ යුතුව තිබේ. එන්මුත් ඔබට හඳුන්වාදෙන යන මෙම යෙදුම් ඔබගේ එම කාර්යය වඩාත් පහසු කරවයි. ඔබ කළ යුත්තේ Photo Math යෙදුම ක්‍රියාතමක කොට පොතක මුද්‍රණය කර ඇති ගණිත ගැටලුව වෙත ඔබේ ස්මාට්ෆෝනයේ කැමරාව යොමු කිරීම පමණයි. දැන් ඡායාරූපයක් ලෙසින් ග්‍රහණය කොට ගන්නා එම ගණිත ගැටලුව සාර්ථක ලෙස විසඳා දීමට Photo Math යෙදුම සමත් වනවා. ඒ විතරක් නෙවෙයි, එය විසඳපු පියවරද ඔබට ඉදිරිපත් කිරීමට එයට  හැකියව  තියෙනවා.

වර්තමානයේදී Photo Math ඇප් එක භාවිතා කරල ඔයාලට මූලික අංක ගණිතමය ගැටලු, භාග සංඛ්‍යා ගැටළු, දශම සංඛ්‍යා ගැටලු, ඒකජ සමීකරණ හා වෙනත් එවැනි අතිසංකීර්ණ නොවන ගැටලු විසඳීමට ද හැකියාවක් තියෙනව. මෙහි නිර්මාණ කරුවන් කියන්නේ අනාගතයෙදී Photo Math සමගින් වඩ වඩාත් සංකීර්ණ ගැටලු පවා විසඳීමට පරිශීලකයන්ට හැකියාව පවතින බවයි.

Photo Math  විශේෂයෙන්ම කුඩා දරුවන්ට ගණිතමය ඉගෙනීමේදී භාවිතා කරන්න පුලුවන්. දැනට මෙය අත් අකුරු වලින් ලියූ ගණිත ගැටලු සමග සාර්ථකව ක්‍රියාත්මක නොවන් අතර, මුද්‍රිත දෑ පමණක් ග්‍රහණය කොට ගැනීමට සමතවන බවද කිව යුතුය.












 ඇප් එක මෙතනින් ගන්නකෝ.

http://www.windowsphone.com/en-gb/store/app/photomath/1f25d5bd-9e38-43f2-a507-a8bccc36f2e6

No comments:

Powered by Blogger.