Ads Top

Aluth Hot News

දැනුම සොයා යන්න Newsstand



  




                                Google Play හි Newsstand  යෙදුම ඉතා ප්‍රයෝජනවත් වන්නේ තොරතුරු හා දැනුම සොයන්නටය  ඔබට ඔබ සොයා යාමට, දැක ගැනීමට කැමති ක්ෂේත්‍රයන් පළමුවෙන්ම නම් කළ හැකි අතර, එවිට මෙය පහසුවෙන් ඔබ අසලට තොරතුරු ‍රැගෙන එයි. එසේම ඔබ අන්තර්ජාලයේ ඇති මොහොතක හෝ අන්තර්ජාලය නොමැති  Offline මොහොතකද මෙම ලිපි පරිශීලනයට ගත හැකිය. උදාහරණයක් ලෙස කලාව, දර්ශනය, ආහාර, පුවත්, ව්‍යාපාරික, තාක්ෂණික ආදී බොහෝ පෙදෙස් මෙයින් ආවරණය කරගත හැක.


















ඇප් එක මෙතනින් ගන්නකෝ.
https://play.google.com/store/apps/details?id=com.google.android.apps.magazines&hl=en


No comments:

Powered by Blogger.