Ads Top

Aluth Hot News

ධාවන පිටියේ කඟවේනා.




1961 ජූලි 01 වැනිදා  ඇමරිකාවේ ඇලබාමාහිදී උපත ලැබීය.

1966 - 74 සිය මවගේ පෙ‍රැත්ත මත පියානෝ වාදනය, නර්තනය වැනි අංශ වෙත යොමු විය. ක්‍රීඩාවේද නිරත විය.


1975 සිය පළමු ජවන හා පිටිය තරඟයට සහභාගී වීමේ අවස්ථාව හිමිවිය.


1980 රුසියාවේ මොස්කව් නුවර ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබුවේය. එහෙත ඇමරිකාව එය වර්ජනය කළේය.









 ඉන්පසුව 1984 ලොස් ඇන්ජලීස්, 1988 දකුණු කොරියාවේ සියෝල් 1992 ස්පාඤ්ඤයේ බාර්සිලෝනා, 1996 ඇට්ලන්ටා යන ඔලිම්පික් තරඟාවලි සඳහා සහභාගිවිය.

දිනාගත් ඔලිම්පික් රන් පදක්කම් 09
ලෝක ශූරතා රන් පදක්කම් 08
සමස්ත ජයග්‍රහණ 10 කි.
මීටර් 200, 100 x 4 සහාය දිවීම  මෙන්ම දුර පැනීමේ ඉසව් සඳහා සභාගී විය. 

 

  • 1997 ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කළේය.
  • 1991 නිර්මාංශ ආහාර වෙත යොමු විය.
  • 2011 ඩිමොක්‍රැටික් අපේක්ෂකයකු ලෙස සෙනට් මණ්ඩලයට තරග කළේය.





අන්තර්ජාලය ඇසුරෙනි,

No comments:

Powered by Blogger.