New-style set a Slide Show

අලුත් තාලයේ Slide Show එකක් සකසා ගන්න.
නොයෙකුත් ආකාරයේ ඡායාරූප එකතුකොට Slide Show සාදාගන්නට, ඒ සඳහාම සැකසුනු පරිගණ වැඩසටහන් යොදාගත යුතුය. මෙවැනි වැඩසටහන් ගණනාවක් තියෙනවා. වොන්ඩර් ෂෙයාර් ඩීවීඩී ස්ලඩ් ෂෝ බිල්ඩර් ( Wondershare DVD Slideshow Builder ) යනු ඒවා අතර ඇති වඩාත් හොඳ වැඩසටහනකි. මෙය භාවිතා කිරීම ගොඩක් පහසුය. ඒ වගේම වේගවත් ද වෙනවා. දැනටමත් සකස්කොට ඇති ටෙම්ප්ලේට් දෙන නිසා අලංකාර වූ Slide Show ඔයාලට සකසා ගන්න පුළුවන්. එසේම ඉෆෙක්ට් යෙදීම, සජීවීකරණ අකුරු රටා යෙදීම යනාදී වැඩද පහසුවෙන් කරන්නට පුළුවන් මේ විදියට සකස් කරගත්තු Slide Show පහසුවෙන්ම Video Fomat එකකට හරවා YouTube හෝ Facebook හරහා Upload කරන්න වගේම DVD තැටියකට RIght කර ගන්නනට පුළුවන්.
වැඩසටහන ලබා ගැනීම සඳහා පහලින් යන්න.
No comments:
Post a Comment