Ads Top

Aluth Hot News

New Web Service. 01



ඔන්ලයින් හමුවීම් පහසු කරවන ' ‍ෆියුස් '


              නොමිලේම  ඉ-කොන්ෆරන්සිං කළ හැකි සේවා මෙම වෙබ් අඩවියෙන් සපයයි. ප්‍රසන්ටේෂන්, ලිපි ලේඛන සහ ඉමේජස් ෂෙයාර් කර ගන්නට මෙය හොඳ වෙබ් සේවයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
මෙතනින් එන්නකෝ : www.fuze.com

ඕනෑම වෙබ් අඩවියකට පාස්වර්ඩ් නැතිව  ඇතුළුවීමට ඉඩ ලබා දෙන ' ඕපන්අයිඩී '

      විවිධ වෙබ් සේවාවන් සඳහා පාස්වර්ඩ් ඉල්ලා සිටින විට ඒවා අමතක වීමෙන් ඇතිවන අපහසුතා මගහරවා ගන්නට පුළුවන් සේවයක් සේවාවක් මෙම වෙබ් අඩවිය මගින් ඔබට සපයයි. මෙහි ගිණුමක් සාදා ගත් විට ඔයාලට විවිධ වෙබ් අඩවිවලට පාස්වර්ඩ් නැතුව ඇතුල් වීමට ඉඩ ලබා දේ.

මෙතනින් එන්නකෝ : www.openid.net

ෆයිල් සහ පාස්වර්ඩ් බැකප් කොට දෙන ' සිකියුසේෆ් '

            මෙම වෙබ් සේවාව මගින් ඔයාලට පාස්වර්ඩ්, ෆයිල් වැනි ඩේටා පහසුවෙන් නැවත ලබාගත හැකි සේ තැන්පත් කොට තබන්නට පුළුවන්.
මෙතනින් එන්නකෝ : www.securesafe.com

No comments:

Powered by Blogger.