Ads Top

Aluth Hot News

New Web Service 02


කැමති විදියකට වෙබ් අඩවියක් තනා දියත් කල හැකි 

' වෙබ්සයිට් ඩොට් කොම් '

       මෙම වෙබ් අඩවියෙන් දෙන ටෙම්ප්ලේට් කැමති විදියකට වෙනස්කර තමන්ගේම වෙබ් අඩවියක් තනා ගන්නට පුළුවන්. එම වෙ අඩවිය අන්තර්ජාලයට එක් කිරීමටත් මෙම වෙබ් සේවය තුලින්ම ඉඩ කඩ සලසා දෙනවා.

වෙබ් පි‍ටුවට මෙතනින් එන්න. : www.website.com


තමගේම සෝෂල් නෙට්වර්ක් එකක් සාදා ගැනීමට ඉඩ දෙන ' නින්ග් '

    තමන් කැමති මාතෘකාවක් ‍තෝරාගෙන, ඊට කැමති වෙනත් අය සමග සම්බන්ධ අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍ය වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට නින්ග් ඉඩ සලසයි.
 වෙබ් පි‍ටුවට මෙතනින් එන්න. : www.ning.com

විශාල ෆයිල් ඉ - මේල් කිරීමට උදව් වන

' ෆයිල් මේල් '     

      සාමන්‍ය ඉ - මේල් ගිණුමක් හරහා හුවමාරු කළ නොහැකි ඉතා විශාල ෆයිල් හවමාරු කිරීමට ෆයිල් මේල් වෙබ් අඩවියෙන් ඉඩ සලසයි. 

වෙබ් පි‍ටුවට මෙතනින් එන්න. : www.filemail.com

No comments:

Powered by Blogger.