Say to yourself "Sound System"

ඔබටම කියල " Sound System " එකක්.
ඔයාලටම කියල "Sound System" සාදා ගැනීමට කියාපු නියම ඇප් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ, Sound Seeder ලෙස හඳුන්වන මේ ඇප් එක භාවිතා කරලා ඔයාලාම කියලා "Sound System" එකක් පහසුවෙන් සාදා ගැනීමේ හැකියාව පවතිනවා. Sound Seeder විසින් මෙම උපාංග සියල්ලන්ටම Audio Playback එක භාවිතා කර එකම Sound Clip එක සෑම උපාංගයකින්ම ධාවනය කිරීම සිදුකරයි. එනම්, Sound Seeder ඔයාලගේ උපාංග සියල්ලම Sync කරයි. මේ අනුව අතුරු මුහුණතෙහි වෙනස්කම් කිහිපයක් සිදු කීඉමට එහි නිර්මාණ කරුවන් කටයුතු කරල තියෙනවා. මීට අමතරව අලුත් නැවිගේශන් බර් එක හා Landscape Mode සහයෝගය ඇප් එකට එක් කර තිබේ. මීට අමතරව Online ගුවන් විදුලි නාලිකා 4500 කට අධික ප්‍රමාණයක් භාවිත කිරීමේ හැකියාව ද මේ තුලින් ලබා දී තිබේ.
ඇප් එක පහලින් ගිහින් බාගන්නකෝ,

No comments:
Post a Comment