Ads Top

Aluth Hot News

Themer ලොවම හැඩ ගන්වන්න.



                ඔයාඅලට අවශ්‍ය පරිදි ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයේ අතුරු මුහුණත සැකසිය හැකි මෙතරම් සාර්ථක මගක් තවත් ඇතැයි කිව නොහැකිය. ඒ Themer වැඩසටහන තුළින් ඔබ මෙතෙක් Personalization යෙදුමකින් අත්නොවිඳි නිදහස ලබා දෙන බැවිනි මේ නිසාම මෙය New York Times, Cent, Wired, Life Hacker, XDA - Developers වැනි මාධ්‍ය හරහාද ප්‍රමුඛත්වයක් ලබා දී ඇත. මේ හරහා ඔබට ස්මාට් ෆෝනයේ අන්තර්ගත යෙදුම් අවශ්‍ය වන් විදියට Categorie කළ හැකි විදියට පූර්ව සැකසූ තේමා 400ක් පමණ අඩංගු වෙයි. එසේම එම සේවාවද ඔයාලය අවශ්‍ය පරිදි වෙනස් කර ගන්නට පුළුවන්. ඒවාට සුවිශේෂී වූ Icon Pack ද මෙහි තිබිම විශේෂත්වයක් වෙනව.











ඇප් එක මෙතනින් බාගන්නකො.

මේ පිළිබඳ වීඩියෝවක්ද නිකුත් වෙල තියෙනව්.


No comments:

Powered by Blogger.