Ads Top

Aluth Hot News

Shuttle Music Playyer App එක අලුත් වෙයි.


                    Android භාවිත කරන්නන් අතර ජනප්‍රිය Music Player App එකක් වන Shuttle Music Playyer App එකෙහි 1.5 වන් සංස්කරණය නිකුත් කිරීමට එහි නිෂ්පාදකයන් කටයුතු කරල තියෙනව මේ අලුත්ම සංස්කරණයේ අතුරුමුහුණතේ සැලකිය යුතු තරමේ වෙනස්කම්  කිහිපයක්ම සිදුවෙලා තියෙනව.
                                Material Design එකට අමතරව නව App එකේ Artwork Scanner එකක් දැක ගන්නට පුළුවන්. මීට අමතරව මෙහි දක්නට ලැබෙන Tag Editor එකට Lyrics හා Comment Edit කිරීමේ හකියාවද පවතිනවා. තවද කලින් සංස්කරණ වලදී තිබුණු අඩුපාඩු කිහිපයක් නිවැරදි කිරීමට ද, ඇප් එකේ ක්‍රියාකාරීත්වය තවත් වැඩිදියුණු කිරීමටද මෙහිදී කටයුතු කර තියෙනව. මේ ඇප් එක Google Play Store හරහා ඩවුන්ලෝඩ් කර ගැනීමට පුළුවන්, ඔයාලට Plus Version එක අවශ්‍යනම් ඇ. ඩො. 1.75 ක මුදලක් වියදම් කරල ගන්න වෙනව.


 

ඇප් එක මෙතනින් ඇවිත් බාගන්නකො.

No comments:

Powered by Blogger.