Google සමාගම ස්මාට් උපාංග මගින් වෙළඳ පොළ හා ගනුදෙනු කිරීමට අලුත්ම සංකල්පයක් මේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව තියෙන l / O සමුළුවේදී එළිදැක්වීමට නියමිත වෙලා තියෙනව. Ars Technica ලෙස හඳුන්වන මේ ඩිජිටල් පසුම්බියකි. " Tap to Pay " ඇප් එක හරහා මෙය තම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්වලින් මෙසේ ගනුදෙනු කල හැකි වෙනව.
No comments:
Post a Comment