Ads Top

Aluth Hot News

Electricity Bill Sri Lanka


          ඔබගේ මාසික විදුලි බිල දැන ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු විසින් යෙදුමක් නිපදවා ඇත. දිලංක දිසානායක විසින් නිමවා ඇති මෙම යෙදුම් මගින් පහසුවෙන්ම ඔබගේ මාසික විදුලි පරිභෝජනය වෙනුවෙන් වෙන් කළ යුතු මුදල සම්බන්ධ අදහසක් ලබා දෙයි. ඔබ භාවිත කළ මාසික ඒකක (Unit) ගණන සරල ඇතුළු කළ විට මාසිකව ඔබගේ ගෙවිය යුතු මුදල එහි සටහන් වෙයි. ඔබගේ මාසික වියදම් ගණන් කර බැලීමේදී, වාගේම පඩිපත වඩා යෝග්‍ය වූ කාර්යයක් ඉ‍ටු කරයි.






ඇප් එක මෙතනින් ගන්නකො.

No comments:

Powered by Blogger.