Ads Top

Aluth Hot News

ඇපල් iPhone 7 ජලය කාන්දු නොවේ.

ඇපල් iPhone 7 ස්මාර්ට් ජංගම දුරකථනය ජලය කාන්දු නොවන ආකාරයට නිපදවීමට පේටන්ට් බලපත්‍රය 2014 වසරේදී ලබා ගත්තා. මේ දුරකථන අභ්‍යන්තරයේ ද්‍රවයකින් ආවරණය කිරීම මූලික අරමුණ වෙලා තියෙන්නේ. සැම්සුන්ග් ගැලක්සි S5 දුරකථනයේ මෙවන් ජලය කාන්දු නොවන තාක්ෂණයක් තිබුණද S6 හිදී එය දක්නට නොමැත. Hydrophobic Coating to Components මෙහි අඩංගු වෙයි.
ඒ ගැන වීඩියෝව බලන්න.


mail Online ඇසුරින් තමා  උපුටා ගත්තේ.

No comments:

Powered by Blogger.