Ads Top

Aluth Hot News

Dropbox ඇප් එකට අලුත් අංග කිහිපයක් එකතුවේ.

    Dropbox යනු බොහෝ දෙනා අතර ඉතා ජනප්‍රියත්වයට පත් File Managment App එකකි. මේ ඇප් එක එහි නිෂ්පාදකයන් මීට දින කිහිපයකට පෙර Update කළ අතර, ඒ අනුව නවතම අංග කිහිපයක් ඇප් එකට එක්ව තිබෙනුද දැකගත හැකිය.
    නව අංග අතර කැපීපෙනෙන අංගය වන්නේ Dropbox ඇප් එකෙන් ඉවතට යාමකින් තොරව එහි තියෙන PDF Files කියවීමේ හැකියාවයි. මෙම Viewer එක හරහා PDF Files කෙළින්ම Share කිරීමේ හැකියාව ලබා දීමට නිෂ්පාදකයන් කටයුතු කරයි. මීට අමතරව PDF File එකක, Word file එකක හෝ Power Point File එකක ඇති Text එක ඉතා පහසුවෙන් සොයා ගැනීමට ඉඩ සලස්වන නව අංගයක්ද මෙම නව Viewer එකට එක්කර ඇත. මේ නව සංස්කරණයට, සංස්කරණ අංගයක් ලබා දීමට Dropbox නිෂ්පාදකයන් කටයුහු කර නොතිබුණත්, ඉතා ඉක්මනින්ම Google Play Store හරහා මෙය භාගත කර ගැනීමට පුළුවන්.








ඇප් එක පහලින් ගිහින් බාගන්නකො

or install using the QR Code.




No comments:

Powered by Blogger.