Ads Top

Aluth Hot News

Mars ONE සඳහා අවසන් සියදෙනා ‍තෝරා ගැනේ.

                  අඟහරු ග්‍රහයා වෙත පුද්ගලයන් යැවීමේ Mars One ව්‍යාපෘතිය සඳහා 2013 වසරේදී බාර්ගනු ලැබුණා. මේ  විදියට 202,000 අතරින් අවසානයට පුද්ගලයන් 100දෙනෙකු ‍තෝරා ගත් අතර ඉන් 50 ක් කාන්තාවන්ද අනෙක් 50 පිරිමි වෙනව. ඇමරිකන් ජාතිකයන්39, යුරෝපීය ජාතිකයන්31ක්, ආසියානු ජාතිකයන් 16ක්, අප්‍රිකානු ජාතිකයන් 7ක් හා ඕස්ට්‍රේලියානු ජාතිකයන් 7ක් ද ඒ අතර වෙනව. 2024දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන අතර මිනිසුන් රහිත වය්‍යාපෘතියක් 2018දී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ සඳහා පිටත්වෙන 100ක් දෙනා බලන්න මේතනින් එන්න.

No comments:

Powered by Blogger.