පහසුවෙන්ම 3D නිර්මාණකරණයට.

3D වැඩ දන්න අය වගේම ඒ පිළිබඳව ඉගෙනගන්න ඉන්න අයට හා ඉගෙන ගන්න අයට වඩාත් පහසුවෙන් 3D රූප නිර්මාණ කරගත හැකියාව වගේම 3D ආකෘති නිර්මාණය සඳහාත් පහසු මෘදුකාංගයක් තමයි මේ MeshMagic 3D Modeling Software කියල කියන්නෙ. ඉතින් මේ ගැන වැඩිදුර ඉගෙන ගන්න ඔයාල පහලින් තියෙන ලින්ක් එකෙන් ගිහින් මේ සොෆ්ට්වෙයාර් එක බාගන්නකො.
Create 3D Shapes

View Options

View and Edit 3D Meshes

මෙතනින් ගිහින් බාගන්නකො - 334KB වෙන්නෙ.

No comments:
Post a Comment