Ads Top

Aluth Hot News

Whatsapp හි Chat History එක Google Drive වෙත.


                           Whatsapp හරහා ඔබ කරන Chats, Backup කර තබා ගැනීමේ හැකියාව කිසිදු සැකයක් නොමැති ඉතාමත් වැදගත් හා අත්‍යවශ්‍ය අංගයක් වී තිබේ. Whatsapp හි මෙම පහසුකම දක්නට ලැබුණත්, භාවිත කිරීම මුලදි තරමක් අපහසු කාරණයක් විය. එහෙත් මෙයට පිළියමක් වශයෙන් Whatsapp Chats Google Drive වෙත Backup කිරීමේ හැකියාව ලබා දීමට Whatsapp කටයුතු කරමින්සිටින බවට පුවතක් වාර්තා වෙයි.







                  මේ වනවිට තිබෙන Backup and Restore පහසුකම අනුව ඔයාලගෙ Backup එක Save වන්නේ SD Card  එකට හෝ ඔබගේ ජංගම උපාංගයේ අභ්‍යන්තර මතකය තුළටය. යම් අවස්ථාවකදී ඔබ ළගින් මුලින්ම තිබුනු Smart Phone එකෙහි Backup නැවත නව Smart Phone එකෙහි Restore කර ගැනීම තරමක් අපහසු වනු ඇත. නව පහසුකම සමග ඔබගේ Backup එක Save වන්නේ Google Drive හි නිසා අන්තර්ජාල සම්බන්ධතාවක් තිබේ නම් ඉතාමත් පහසුවෙන් ඔබගේ Backup එක නව Smart Phone එකෙහි Restore කර ගැනීමේ අවස්ථාව හිමිවෙනව. ඉතා ඉක්මනින් මෙම පහසුකම Whatsapp හි දැකගත හැකි වෙතැයි යන්න බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටිනව.


No comments:

Powered by Blogger.