IT Lessons 01

දත්ත ( Data )
හැන්දින්වීම
අර්ථාන්විත බවකින් තොර වූ සහ සකස් නොකරන ලද ( Unprocessed ) විවිධ දෑ ගැන විස්තර, දත්ත ලෙස කෙටියෙන් හැඳින්විය හැකිය. විවිධ ද්‍රව්‍ය, පුද්ගලයන්, ස්ථාන, සිදුවීම් සහ ක්‍රියාකාරකම් වැනි ඒවායේ විස්තර, සැකසීමට ප්‍රථමයෙන් දත්ත ලෙස පවතී. දත්ත, අමු ද්‍රව්‍ය ( කරුණු ) ලෙස සලකයි.
උදා : පාසල් සිසුවෙක් සඳහා අදාල දත්ත. නම , ශ්‍රේණිය, විෂය, හා පාසල
දත්ත විවිධ ආකාරයෙන් පැවතිය හැකිය. ඊට උදාහරණයක් වශයෙන් කියවීමට හා ලිවීමට යොදාගන්නා වගන්ති (text), ශ්‍රව්‍ය නාද (audio) සහ රූප දැක්විය හැකිය.
* වගන්ති ( text )
සංඛාත්මක අගයන් ( Numerical Values )
අක්ෂර ( Letters )
විරාම ලකුණු ( Punctuation Marks )
විශේෂ ලකුණු ( Special Tokens )
පාලන අක්ෂර ( Control Characters )
* ශ්‍රව්‍ය නාද ( audio )
කටහඬ, විවිධ නාද
* රූප ( images )
හැඩතල (shapes), තිත්, හැඩතල, පින්තූර, රූප සටහන් (diagrams)
අපගේ අනෙකුත් පාඩම් මාලාවන් හා සම්බන්ධ වෙන්න පහල ලින්ක් වලින් එන්න
IT Lesson 02
IT Lesson 03
IT Lesson 04
IT Lesson 05
IT Lesson 06
No comments:
Post a Comment