Ads Top

Aluth Hot News

WWDC15 සඳහා ලියාපදිංචි වීම ඇරඹේ.


                                     ඇපල් සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන  ' ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයන්ගේ සමුළුව 2015 ' ( WWDC15 ) ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝ නුවර ජූනි මස8 වැනිදා සිට 12 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව  තියෙනව. මේ සඳහා 17 වැනිදාට ප්‍රථම ලියාපදිංචි විය යුතු අතර මෙහි ප්‍රවේශ පත්‍රයක් ඇ. ඩොලර් 1,599ක් පමණ වෙනව. මේ නිසා ඇති අධික ඉල්ලුම නිසා මේ වසරේදී ලොත‍රැයි ක්‍රමයට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමසිදු කරනු ඇත. එහි ජයග්‍රහයකයන්ට දැනුම්දුන් පසු ඇපල් සමාගම වෙත අදාළ ගෙවීම සිදු කොට තම අසුන වෙන්කරවා ගත යුතු වෙනව. ඇපල් සමාගමේ වාර්ෂිකව පවත්වන " Apple Design Awards " සඳහා ද සහභාගී වීමට හැකියාව පවතිනව.


ඔයාලටත් යන්න අදහසක් තියෙනවනම් මෙතනින් ගිහින් ලොතරයියක් ගන්න.

No comments:

Powered by Blogger.